ලිංගිකව ඒක්වීමේදී කාන්තාවන්ගේ ලිංගේන්ද්‍ර​යෙන් ගලන ස්‍රාවය පානය කලොත් කුමක් සිදුවෙයිද

ෆොටෝස්  වීඩියෝ

ලිංගිකව ඒක්වීමේදි කාන්තාවන්ගේ ලිංගේන්ද්‍රයෙන් ගලන ස‍්‍රාවය පානය කරන්න හොදද නරකද කියන ප්රශ්ණය බොහෝ දෙනා අප ෆේස්බුක් පිටුව හරහා ඇසූ ප්රශ්ණයකි. ඒම නිසා ඒම කරුණ ගැන අද අපි අවධානය යොමු කිරීමට අදහස් කරා. ඇත්තෙන්ම මෙම ප්රශ්ණය අප හට දිය හැකි සරල පිළිතුර නම් ලිංගිකව ඒක්වීමේදි කාන්තාවන්ගේ ලිංගේන්ද්‍රයෙන් ගලන ස‍්‍රාවය පානය කිරීමෙන් කිසිම සෞඛ්‍යමය ගැටලූවක් නෑ.(සහකාරියට ලිංගික රෝග නැතිනම් පමණක්* ඒසේම අපි කලින් ලිපියකින් සදහන් කල පරිදි පිරිමි ශුක්‍‍්‍රානු පානය කිරීමෙන් මෙන් ශරීරයට වාසි දායක ගුණයකුත් නැත. මෙම ස‍්‍රාවය පානය කිරිමෙන් ඒම අවස්ථාවේදි පිරිමියාට යම්කිසි ලිංගික උත්තේජනයක් පමණක් ලබා දෙයි. ඒසේම කාන්තාවන්ද ඒම ස‍්‍රාවය පානය කරන පිරිමින් කෙරෙහි වැඩි ඇල්මක් දක්වයි. ඒහෙනම් වෙනසකටත් ඒක්කම මීලග ලිංගික ඒකතුවීමේදි මෙම ස‍්‍රාවය පානය කර බලන්න.. Read More..

Post a Comment

Previous Post Next Post