කෙල්ලගේ ගෙඩි පොඩිද? මෙන්න එහෙනම් ලොකු කරන විදිහ සිංහලෙන්ම

 කාන්තාවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ගේ පියයුරු වල ප්‍රමාණය. සමහරක් කාන්තාවන් මේ නිසා හිතින් ගොඩක් දුක් විදිනවා. මේ නිසා ඔවුන් පියයුරු ලොකු කර ගන්න ගොඩක් භායනක ශල්‍යකර්ම වලට පවා යොමු වෙනවා. මුලින්ම කතා කරමු කන්තාවන්ගේ පියුයුරු නිසි පරිදි වර්ධනය නොවිමට හේතු මොනවද කියලා.

ප්‍රධාන හේතුව තමයි කාන්තාවන්ගේ ශරීරයේ ඉස්ට්‍රජන් කියන හෝර්මෝනය නිෂ්පාදනය හිග වීම. මේ ඉස්ට්‍රජන් කියන හෝර්මෝනය මගින් තමයි ගැහැණුන්ගේ දිව්තික ලිංගික ලක්ෂණ පහල වෙන්නේ. ඒ කියන්නේ පියයුරු ගැහැණු ශරීර හැඩය කට හඩ වගේ දේවල් ආකර්ශනිය කරන එක. ඒ වගේම ඔසප් චක්‍රය හා ප්‍රජනන පද්ධතිය නියාමනය කිරීමත් මේ දේ මගින් සිද්ධ වෙනවා.ඉතින් මේ ඉස්ට්‍රජන් අඩු වෙන කොට කාන්තාවන්ගේ ශරීරයේ ගැහැණු කම පෙන්වන ලක්ෂණ පහල වීම අඩු වෙනවා.එත් ඔබට පුළුවන් ආහාර මගින් මේ ඉස්ට්‍රොජන් හෝර්මෝනය ශරීරයට ලබා ගැනීම හෝ එය ශරීරය තුල නිෂ්පාදනය කිරීමට උත්තේජන සපයා ගන්න

massage videos : Videos

මාදුරු

ඔබට පියයුරු විශාල කර ගැනීමට අවශ්‍ය නම් ඔබ ගත යුතුම ආහාරයක් තමයි මාදුරු. මෙහිදී ස්වාභාවිකව පියුයුරු වර්ධනය වීමක් සිදු වෙනවා . එකට හේතුව තමයි මාදුරු වල තියෙනවා photoanethole ,anethole yd dianethole lshk phyto­estrogens ශරීරයේ නිපදවන ඉස්ට්‍රජන් හොර්මොනයට සමාන හොර්මෝන
කිරි නිෂ්පාදන (Dairy Products)

සත්ව කිරි යොදාගෙන නිෂ්පාදනය කරන කෑම ජාති වල තියෙනවා prolactin” progesterone වැනිreproductive හොර්මොන්ස්. එමගින් කාන්තාවන්ගේ පියයුරු වර්ධනය වීම සිදු වෙනවා කියලා දැනට හොයා ගෙන තිඛෙනවා
සොයා බෝංචි

සොයා බෝංචි මගින් කාන්තාවන්ගේ ශරීරයේ පියුයුරු වර්ධනයට බාධා කිරීම් සිදු කරන විවිද අහිතකර ෙසෙල විනාශ කිරීම සිදු කරනවා. ඉතින් ඔබේ කෑම වේලට වැඩි පුර සොයා බෝංචි එකතු කර ගත්තොත් ඔබට පුළුවන් වේවි ලස්සන පියයුරු යුගලයක් හදා ගන්න.

කොල පැහැති එළවලු ( Green Vegetables)
ගෝවා මල් නිවිති බොකුටු ගෝවා ,brussels sprouts (ගෝවා පවුලටම අයත් එළවලු වර්ගයක් ) වගේ එළවලු වර්ග වල phyto­estrogens අඩංගු වෙනවා. ඒ වගේම ශරිරයට ඉතා වැදගත් වෙන යකඩ ,කැල්සියම් හා ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. ඉතින් ඔබට පුළුවන් නම් ඉහත මා සදහන් කල එළවලු වර්ග ඔබේ ආහාරයට එකතු කර ගන්න ඔබට පුළුවන් වේවි යහපත් ශරීර සෞඛ්‍යක් පවත්වා ගන්නා අතරම ඔබේ පියයුරු වල ප්‍රමාණයත් වර්ධනය කර ගන්න.

මුහුදු ආහාර -Sea Food
විශේෂයෙන්ම ඉස්සෝ ඛෙල්ලෝ වගේ මුහුදු ආහාර වල තියෙනවා මැන්ගනීස් කියලා පෝෂණ සන්ගටකයක්. මෙමගින් කන්තාවන්ගේ ඉස්ට්‍රොජන් නිෂ්පාදනය වැඩි කිරීමට විශාල උත්තේජනයක් සපයා පියයුරු වර්ධනය වීමට ලොකු බලපෑමක් කරනවා.

Read More. https://tinyurl.com/breaastfeeding

Post a Comment

Previous Post Next Post