රෑට තනියම බලන්න ෆිල්ම් එකක් 🥺🔥👇

 



රෑට තනියම බලන්න ෆිල්ම් එකක් 🥺🔥👇


The Florida Project (2017), Red Rocket (2021) වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට අද්‍යක්ෂණය කෙරූ Sean Bakerගෙ නවතම නිර්මාණය තමයි ANORA කියන්නෙ. මෙය Drama, Romance සහ Comedy කියන කැටගරි වලට අයත් නිර්මාණයක් ❤️


Strong Sexual content, Graphic nudity, අසභ්‍ය වචන සහ මත්ද්‍රව්‍ය භාවිතාකරන දර්ශන නිසා මෙය වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක් 😳


නිකන්ම නිකන් විකාර තියෙන නිර්මාණයක් නෙවෙයි මේක. ඔයා අනිවාර්යයෙන් බලන්න ඕන වැඩක් මේක 🥺🫶


එහෙනම් ඩවුන්ලෝඩ් කරල බලන්න..


Download Link  🔗  Download HD


Post a Comment

Previous Post Next Post